Featured Posts

Friday, September 2, 2016

CheatBook 2016 හොර පොත 2016

- No comments
ගෙම් එක් පහසුවෙන් ඉවර කරන්න ඕන අයට "හොර පොත 2016 " හදුන්වා දෙයි

                                          



                                                අප කුඩා කාලයේම සිට පරිගනක ක්‍රීඩාවලදී පහසුවෙන්ම ක්‍රීඩාව නිම කිරීමට සහ ගේම් එක් තුලදී අසීමිත සහන ලබා ගැනීමට පාවිච්චි කරපු මෘදුකාංගයක් තමයි CheatBook මෘදුකාංගය.  මෙහි නවතම සංස්කරණය CheatBook Database 2016 දැන් නිකුත්වී තිබෙනව. මෙම ඩවුන්ලොඩ් ලින්ක් http://www.cheatbook.de/cheatbook-database-2016.htm එක හරහා මෙම අඩවියෙන් නොමිලේම මෙම සොෆ්ට්වෙය එක බාගත හැකිය.

මෙම සොෆ්ට්වෙයර් එක පරිගනකයට ඉන්ස්ට්‍රොල් කර ඉන් පසු එහි සර්ච් බොක්ස් එක තුල අවශ්‍ය  Game එකේ නම ටයිප් කර සර්ච් කිරීම මගින් ලැබෙන ප්‍රතිපලයෙහි ඇති CHEAT CODE ගේම් එක තුල ටයිප් කර එම පහසුකම් අත්විදිය හැක.

ගේම් එකෙන් ගේම් එකට Cheat Code ගේම් එකට අතුලත් කරන ආකාරය විවිධ වේ.
- No comments

Youtube site එකේ  තියෙන සමහර video අපිට mp3 විදියට download කරගන්න ඕන වෙන වෙලාවල් තියෙනව .උදාහරණයක් විදියට  youtube එකේ තියෙන video එකක music එක aඅපේ phone එකකේ ringtone එක විදියට ගන්න ඕන වෙන වෙලාවල් තියෙනව. ඒ වගේ වෙලාවකට මම මේ කියන විදියට ගොඩක් ලේසියෙන් අපිට mp3 එක download කරගන්න පුලුවන්

- No comments


හලෝ යාලුවනෙ,

 මම අද ඉදන් මම දන්න දේවල් සහ මම හොයා ගත්ත දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න අලුතින් බ්ලොග් එකක් පටන් ගත්ත.
ඒකෙ පලමු post එක විදියට මම ඔයාලට ඩෙන්න හදන්නෙ හැමෝටම ඕන වුනු facebook එකෙ video download කරගන්නෙ කොහොමද කියල කියල දෙන්න. IDm ඉන්ස්ට්‍රොල් කරල තිබුනත් සමහර ෆයර්ෆොක්ස් සංස්කරණයෙන් එක්ක IDM එක හරියට ක්‍රියාත්මක නොවෙන අවශ්‍යතා තිබෙනව.ඒ වගේ වෙලාවකට මේ දෙයින් ප්‍රෙයෝජන ගන්න පුලුවන්. මෙකට softwear එකක් ඕනවෙන්නෙ නෑ.